අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

එලීසා මෝර්ගන් විසින් රචිත ලිපි

නවතින්න

නොනවතින රිද්මයක් සහිත මුහුද අසල මාත් මාගේ මිතුරියත් වැල්ලේ වාඩිවී සිටියෙමු. ඈත අහසේ හිරු බැස යමින් තිබේ. රැල්ලෙන් රැල්ල වෙරළට ගසයි. රැල්ල නැවතී අප දිගු කර ගෙන ඇති පාදයන් දෙසට ඇදී එයි. අප අසළටම අවුත් එය නවතී. "මම මුහුදට ආදරෙයි" ඇය කියයි. "නමුත් එය යන්නට යනවා. ඒ නිිසා රැල්ලට ආදරේ කරන්න මට අවශ්‍ය නැහැ".

කෙතරම් අනර්ඝ සිතුවිල්ලක්ද! අප බොහෝ දෙනෙකුට…

ගසක් උඩට වී

කුස්සියේ මේසය උඩ මාගේ පූස් පැටියා බනිස් සොරෙන් කනවා මාගේ මව දුටුවාය. කේන්ති ගොස් ඇය පූස් පැටියාව එළවා දැමුවාය. පැය ගණනකට පසු අපි වත්ත පුරා පූස් පැටියාව සෙවීමු. ඌ පෙනෙන්ට නොසිටියේය. ඤාව් ශබ්දයක් යාම්තමින් ඇසුණී. පුළුන් ගසක උඩ අත්තක කුඩා කළු ගුලියක් මම දිටීමි.

තම හැසිරීම නිසා කෝපවූ මගේ මවගෙන් බේරීමට "වෙල්වට්" ඊට වඩා අසීරු ඉලක්කයක් සොයා ගත්තාය. අපිත් සමහර…